SEVEN SAY Reception Halls PVT LTD

Description

 The Best Place to make your dream wedding come true!!!

We are providing you the best quality service on your special day,With delicious foods, nice locations for photo shoots and comfortable beautiful halls.

නොමිලේ සපයනු ලබන දෑ

- මංගල පෝරුව

- මල් සැරසිලි සහිත සෙටිබැක්‍

- සංගීත කණ්ඩායම සඳහා වෙනමම ස්ථානයක්

- කේක්, පිහිය, කේක් කූඩ, රිබන් සහිත ලොකු ඉටිපන්දම

- පොල් තෙල් පහන

- ජාතික කොඩි

- විවාහය ලියාපදිංචිය සඳහා මේසයක් හා පුටු

- මනාල යුවල සඳහා උත්සව දිනයේදී පහසුකම් සහිත කාමරයක්

- කිරිබත් හෝ කේක් සඳහා සැරසූ මේසයක්

- බියර් මග්ස්, ලිකර් ග්ලාස් , බයිට් ප්ලේට්

- මත්පැන් සඳහා නිදහස් වෙනම ස්ථානයක්

- අලංකාර කවර යෙදු පුටු

- විදුලි ජනක යන්ත්‍ර පහසුකම්

- හෙප්පුව, කෙන්ඩිය, කලස් 4, පහන් 4, ලෑලි කැබැල්ල, ගෝනිය, පිහිය, පැන් වීදුරුව, රත්‍රං නූල

The Best Place to make your dream wedding come true!!! - See more at: http://www.slfind.lk/259059530922744#sthash.GtRkEorK.dpuf

Photo Gallery

what others say
SIMILAR SERVICES