To make your special day even more beautiful - Dimashi Reception Hall, with well maintained and ample parking facilities.
With
- A/C Modern Wedding Hall
- Car Park
- Beautiful Garden
- Delicious Foods
Very convenient location, facing main road, just 75 m from Magalegoda Railway Station.
නොමිලේ සපයනු ලබන දෑ
- අලංකාර සුවිසල් උද්‍යානය සහිත රථවාහන විශාල ප්‍රමාණයක් නැවතිය හැකි රථ ගාල
- මංගල පෝරුව
- මල් සැරසිලි සහිත සෙටිබැක්
- සංගීත කණ්ඩායම සඳහා වෙනමම ස්ථානයක්
- කේක්, පිහිය, කේක් කූඩ, රිබන් සහිත ලොකු ඉටිපන්දම
- පොල් තෙල් පහන
- ජාතික කොඩි
- විවාහය ලියාපදිංචිය සඳහා මේසයක් හා පුටු
- කිරිබත් හෝ කේක් සඳහා සැරසූ මේසයක්
- බියර් මග්ස්, ලිකර් ග්ලාස් , බයිට් ප්ලේට්
- මත්පැන් සඳහා නිදහස් වෙනම ස්ථානයක්
- අලංකාර කවර යෙදු පුටු
- විදුලි ජනක යන්ත්‍ර පහසුකම්
- හෙප්පුව, කෙන්ඩිය, කලස් 4, පහන් 4, ලෑලි කැබැල්ල, ගෝනිය, පිහිය, පැන් වීදුරුව, රත්‍රං නූල
Menu 01 | Menu 02 | Menu 03 |
---|---|---|
වෙල්කම් ඩ්‍රින්ක් | වෙල්කම් ඩ්‍රින්ක් | වෙල්කම් ඩ්‍රින්ක් |
ෆ්‍රයිඩ් රයිස් | බිත්තර ෆ්‍රයිඩ් රයිස් | කහබත් කජු / මුද්දරප්පලම් |
සුදු බත් | සුදු බත් | සුදු බත් |
කුකුල් මස් බැදුම් කරිය | කුකුල් කරිය | වෙජිටබල් නූඩ්ල්ස් |
මාළු ඇඹුල් තියල් | මාළු ඩෙවල් | චිකන් කුරුමා හෝ මසාල |
කජු කරිය | කජු කරිය | මාළු අබ කරිය |
අල තෙම්පරාදුව | අල බැදුම | කජු තෙම්පරාදුව |
මැලේ අච්චාරු | එළවළු චොප්සි | අල බැදුම |
පරිප්පු තෙම්පරාදුව | මැලේ අච්චාරුව | මිශ්‍ර එළවළු කරිය |
මිශ්‍ර සලාදය | පරිප්පු මසාල | පරිප්පු තෙම්පරාදුව |
බිත්තර සලාදය | අන්නාසි මිශ්‍ර සලාදය | මැලේ අච්චාරුව |
පපඩම් | බිත්තර සලාදය | අල බැදුම |
මාළු කට්ලට් | පපඩම් | මිශ්‍ර සලාදය |
චිලි පේස්ට් | මාළු කට්ලට් | හාල් මැ්සසෝ - මිරිස් බැදුම |
චිලි පේස්ට් | මාළු කට්ලට් | |
පපඩම් | ||
චිලි පේස්ට් | ||
අතුරුපස | අතුරුපස | අතුරුපස |
අයිස් ක්‍රීම් | අයිස් ක්‍රීම් | ක්‍රීම් කැරමල් |
වටලප්පන් | වටලප්පන් | නැවුම් පලතුරු |
නැවුම් පලතුරු | නැවුම් පලතුරු | චොකලට් මූස් |
ක්‍රීම් කැරමල් | කිරි පැණි |
Menu 04 | Menu 05 |
---|---|
වෙල්කම් ඩ්‍රින්ක් | වෙල්කම් ඩ්‍රින්ක් |
නාසිගුරානි රයිස් | මික්ස් ෆ්‍රයිඩ් රයිස් |
සුදු බත් | සුදු බත් |
වෙජිටබල් නූඩ්ල්ස් | වෙජිටබල් ෆ්රයිඩ් නූඩ්ල්ස් |
චිලි චිකන් | චිකන් කරිය |
ෆිස් පිංගල්ස් | ඉස්සෝ / ඌරු මස් ඩෙවල් |
අල කරිය රතට | මාළු බැදලා |
මැලේ අච්චාරුව | පරිප්පු කරිය |
කජු බැදුම | බටු මෝජු |
බිත්තර සලාදය | අල තෙලට |
රුසියන් සලාදය | එළවළු චොප්සි |
ච්ස් සමග මැකරෝනි | කජු කරිය රතට |
ග්‍රීන් සැලඩ් | බිත්තර සලාදය |
හාල් මැස්සන් - මිරිස් බැදුම | හාල් මැස්සන් - මිරිස් බැදුම |
මාළු කට්ලට් | මාළු කට්ලට් |
පපඩම් | පපඩම් |
චිලි පේස්ට් | චිලි පේස්ට් |
අතුරුපස | අතුරුපස |
ක්‍රීම් කැරමල් | වටලප්පන් |
නැවුම් පලතුරු | බිස්කට් පුඩිං |
චොකලට් මූස් | අයිස් ක්‍රීම් |
කිරි පැණි | නැවුම් පලතුරු |
අයිස් ක්‍රීම් | කිරි පැණි |
Marapola Rd, Magalegoda, Veyangoda.